Skip to content
-
Connect with our Social Media Follow Us!
Deshaya Breaking News Sri lanka Deshaya.net
Deshaya Breaking News Sri lanka Deshaya.net
  • Breaking News
  • Local News
  • Politics
  • Sports
  • Breaking News
  • Local News
  • Politics
  • Sports
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Follow us
Local News

ලංකාවට මිලිටර් ඩ්‍රෝන යානා ලබා දීමට තුර්කිය තීරණය කරයි

By Deshaya
July 21, 2026 1 Min Read
0

තුර්කිය විසින් ශ්‍රී ලංකාවට මිලිටරි (හමුදා) ඩ්‍රෝන යානා අලෙවි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ආචාර්ය සෙමිහ් ලුට්ෆු තුර්ගුට් පැවසීය.

තුර්කිය සහ ශ්‍රී ලංකාව සමඟ පවතින ද්විපාර්ශ්වික සබඳතා සියලු ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි අරමුණ බවයි ඔහු පැවසුවේ. මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් සිදුකිරීම සඳහා විශේෂ තාක්ෂණික කණ්ඩායමක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඔහු පැවසීය.

“මේවා ප්‍රධාන වශයෙන්ම නිරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය වන මිලිටරි ඩ්‍රෝන යානා” යැයි තානාපතිවරයා වැඩිදුරටත් කියාසිටියේය. 

Author

Deshaya

Follow Me
Other Articles
Previous

විෂ රසායනික යොදා පළතුරු ඉදවන එක සම්පූර්ණයෙන් නවත්වන්න රජය සූදානම් වෙයි

Next

පෞද්ගලික ලැබ් වෙත නොගොස් සියලු පරික්ෂණ රජයේ රෝහල්වලින්ම කරගන්න යන්ත්‍ර සූත්‍ර ලබා දීම අරඹයි

No Comment! Be the first one.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Copyright 2026 — Deshaya.net. All rights reserved.