හිරගෙවල් හදන එක සාර්ථකත්වයක් නොවේ – මන්ත්‍රී නාමල් රාජපක්ෂ
හිරගෙවල් පිරවීම ආණ්ඩුවේ සාර්ථිකත්වය නොව සමාජ බිදවැටිමේ ලකුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අරණායක ආසනයේ පැවැති රැස්විමකට සහභාගි වෙමින් පැවැසීය. අරණායක ආසනයේ පොදුජන පෙරමුණ ප්‍රධාන සංවිධායක සමන් ඇතුගල මහතාගේ ආරාධනයෙන් අරණායක සාමසර…
මීගමුව බන්ධනාගාරයේ දොරවල් ඇරලා රැදවියන්ට යන්න දෙන්න තිබුණා – වජිර අබේවර්ධන
2004 වසරේ සුනාමිය ආ වෙලේ, මාතර බන්ධනාගාරයේ දොරටු විවෘත කර සියළු සිරකරුවන් මුදා හැරිය බවත්, මාස දෙකකට පමණ පසුව නැවත ඔවුන් කැදවූ බවත් වජිර අබේවර්ධන මහතා පවසයි. ඒ මොහොතේ ආපසු කැදවීමට අවනත නොවූවේ මුදා හැර සිටි රැදවියන්ගෙන් පහක් පමණ ඉතා සුළු පිරිසක් බවද ඔහු…
2029 දී නාමල්ව ජනාධිපති කරනවා, ඒක කාටවත් නවත්වන්න බැහැ – ඉන්දික අනුරුද්ධ
වත්මන් ආණ්ඩුව කයිවාරු, පම්පෝරි ගැසුව ද ජනතාවට සහනයක් ලබාදෙන ආකාරයක් පෙනෙන්නට නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පවසනවා. ආණ්ඩුව වෙළෙන්දන්ගෙන් හා ව්‍යාපාරිකයින්ගෙන් ‘බදු පිට බදු ගසමින්’ ඇති බවත්, අසරණ ජනතාව ගැන…