ගෝඨාභය පැන්නුවා වගේම අනුරත් පන්නනවා – ජන අරගලය ආණ්ඩුවට අනතුරු අඟවයි
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව ධුරයෙන් පහකිරීමට ක්‍රියාකළ අයුරින්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ද පන්නා දැමීමට කටයුතු කරන බව ජන අරගල සන්ධානය පවසයි. විරෝධතාවක් අතරතුර අදහස් දක්වමින් ඔවුන් අවධාරණය කළේ, පසුගිය අරගලය ද ආරම්භ වූයේ මෙම…
පිල්ලෙයාන් ඇතුඵ 4 දෙනෙකුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරයි
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා…
දිනපතා රෑ 10 වෙනකම් නඩුව අහයි – පාස්කු මහ නඩුවේ තීන්දුව ළගදීම දෙයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවෝ 24 දෙනකුට එරෙහිව විභාග වන පාස්කු මහ නඩුවේ තීන්දුව ළඟදීම ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. ඊයේ (11) රාත්‍රිය වන විට පැමිණිලි පාර්ශ්වයේ අවසාන සාක්ෂි ඉදිරිපත් කිරීම…
බලමු හැප්පිලා, මම එන්නේ කොන්ද කෙළින් තියාගෙන – අත්අඩංගුවට ගැනීමට පෙර සාගර කාරියවසම් කියයි
තමන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණෙන්නේ ‘කොන්ද කෙළින් තබාගෙන’ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා. තමා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පෞද්ගලිකව කිසිදු දෙයක් ප්‍රකාශ කර නොමැති බවයි, අද (10) පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන…
බැසිල් ලංකාවට ගෙන්වා ගන්න ඇමරිකා අධිකරණයේ සහාය ගන්න යයි
මාතර අධිකරණයේ නඩුවට පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කර ඇති හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වා ගැනීමට ඇමරිකාවේ අධිකරණයේ සහාය පතන බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා පැවසීය. මේ සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය පතා ඇමරිකා අධිකරණයේ සහාය පතන බවද…
මෙරට මෝටර් සයිකල් සදහා පළමුවරට වෙන් කළ මංතීරුවක් එයි
දෙපෝළක් ඇති වාහන හේතුවෙන් සිදුවන මර්ග අනතුරු අවම කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මෝටර් සයිකල් සඳහා වෙන් කළ විශේෂ මංතීරුවක් කළුවංකිරුඩි ප්‍රදේශයේ හඳුන්වා දීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා නගර සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා…
හිරගෙවල් පහක ගැටුම් හදන රහස් සැලසුමක් බුද්ධි අංශ හෙළි කර ගනියි – දේශපාලකයින්,නිළධාරීන් සහ රැදවියන් හවුල් බව හෙළි වෙයි
සංවිධානාත්මක පිරිසක් විසින් තවත් බන්ධනාගාර 05ක ගැටුම් ඇති කර මහා විනාශයක් සිදුකර මුළු රටම අවුල් ජාලයක් කිරීමේ සැලසුමක් පිළිබඳව තොරතුරු බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇත. මීගමුව සහ මහර බන්ධනාගාරවල ඇති වූ ගැටුම් පිටුපස ද මෙම සංවිධානාත්මක කණ්ඩායම සිටින බවට…
හිරගෙයක් පාලනය කරන්න බැරි රජය රට පාලනය කරන්නේ කොහොමද? – සජිත් ප්‍රේමදාස අහයි
බන්ධනාගාර පද්ධතිය කළමනාකරණය කළ නොහැකි වත්මන් රජයට ලක්ෂ 220ක් ජනතාවගේ ජන ජීවිත සැපවත් කිරීමට හැකිද යන්න ගැටලුවක් ඇති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඇවිදින පුස්තකාල කියා විද්වතුන්ගෙන් සපිරි රජයක් බිහි කරන බව පැවසූ වත්මන් රජය ඇ. ඩො. ලක්ෂ 25ක…