ඇමැති ධුරයේ වසර 2ට මර්වින්ට මිලියන 600ක වත්කම් – අල්ලස් කොමිසම අධිකරණයට කියයි
හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති රුපියල් මිලියන 600කට අධික අයථා වත්කම් නඩුව මඟින් පසුගිය කාලය තුළදී දේශපාලනඥයන් සිය බලය භාවිත කර උපයා ගෙන ඇති වත්කම් රැසක් පිළිබඳ තොරතුරු හෙළිදරවු විය. මෙම නඩුව කොළඹ…
රුධිර පරීක්ෂාවට වැඩිපුර අයකළ තවත් රෝහලකට ලක්ෂ 5ක දඩයක් නියම කරයි
රුධිර පරීක්ෂාවට රුපියල් 150ක වැඩිපුර මුදලක් අය කළ වවුනියාවේ පිහිටි රෝහලකට රුපියල් ලක්ෂ පහක (500,000/-) දඩයක් නියම කිරීමට වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය පියවර ගෙන තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වවුනියාව දිස්ත්‍රික්…
කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට ගනියි
අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙකු වන රත්මලානේ සයිමා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු තිදෙනෙක් මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. එරට සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන…
විනිසුරු වයස දීර්ඝ කිරිමට විරුද්ධ වුනාම නිශ්ශබ්දව ඉන්න කියලා මට කිව්වා – ජාතික ජන බලවේගයේ විධායක සභාවේ සාමාජික ජ්යෙෂ්ඨනීතිඥ ලාල් විජේනායක
ජාතික ජනබලවේගය පක්ෂයේ විධායක සභාවේ හෝ වෙනත් කිසිදු සභාවක විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තීරණයක් නොගත් බව ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සහ විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා පවසනවා. අද (27) පස්වරුවේ ජනාධිපති…
අපරාධකරුවන්ට බයේ පෙරහැර අංග නතර කරන පොලිස්පති වහාම ගෙදර යා යුතුයි – බලංගොඩ කස්සප හිමි
තුට්ටු දෙකේ අපරාධකරුවන්ගේ හඬ පටවලට (Voice Record) අනුව පෙරහැරවල නර්තන අංග පිළිබඳව ගැසට් නිවේදන නිකුත් කරන මට්ටමට පොලීසිය පත්ව ඇත්නම්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් නිල ඇඳුමේ ගරුත්වය රැකගෙන වහාම ගෙදර යා යුතු බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ…
දඹදිව වන්දනාවේ යන අයට යළිත් නොමිලේ වීසා ලබා දීම ඇරඹෙයි
ශ්‍රී ලාංකිකයන්ට ඉන්දීය වීසා කඩිනමින් සහ පහසුවෙන් නිකුත් කිරීම සඳහා පවතින ප්‍රතිපත්තිය අනුව කටයුතු කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවට සංචාරය කිරීම සඳහා විද්‍යුත් වීසා…
ආදායම් ඉලක්ක සපුරාගෙන ඇති බැවින් දේපල බද්ද අවශ්‍ය නොවන බව රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත දැනුම් දිලා – සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි
2027 වසර සදහා ඉදිරිපත් කරන අයවැයට දේපළ බද්දක් හදුන්වා දෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට බලකරමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. කෙසේ වෙතත්, රජය ආදායම් ඉලක්ක සපුරාගෙන ඇති බැවින් තවත් අලුත් බද්දක් අවශ්‍ය නොවන බව රජයේ අදහස වී තිබේ. එසේම,…
ඉදිරි වසර කිහිපය තුළ නාගරික ප්‍රවාහන සේවාව සම්පූර්ණයෙන්ම මෙට්‍රෝ බස් භාවිතයෙන් පමණයි – රජය තීරණය කරයි
ඉදිරි වසර කිහිපය තුළ රටේ නාගරික ප්‍රවාහන සේවාව සම්පූර්ණයෙන්ම මෙට්‍රෝ බස් රථ භාවිතයෙන් පමණක් සිදු කිරීම රජයේ ප්‍රධාන ප්‍රතිපත්තිය බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙට්‍රෝ බස් රථ සේවාව ව්‍යාප්ත කිරීම පිළිබඳව විමසූ අතුරු…