පූජිත්ට සහ හේමසිරිට ජම්පරය අන්දයි – විශේෂ පහසුකම් නෑ, පිටින් කෑමත් තහනම් කරයි
අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම ඇතුළු චෝදනාවලට අදාළව බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට සාමාන්‍ය බන්ධනාගාර රැඳවියන් සඳහා හිමිවන ජම්පර් ඇඳුම්…
පාස්කු ප්‍රහාරයේදී රාජකාරිය පැහැර හැරි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට මරණ දඩුවම නියම කරයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම හේතුවෙන් සාපරාධී වගකීම පැහැරහැරීමෙන් මිනිමැරීම සහ මිනීමැරීමට තැත්කිරීම යන චෝදනාවලට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට මරණ දඬුවම නියම කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මීට සුළු වේලාවකට පෙර තීරණය…