Skip to content
-
Connect with our Social Media Follow Us!
Deshaya Breaking News Sri lanka Deshaya.net
Deshaya Breaking News Sri lanka Deshaya.net
  • Breaking News
  • Local News
  • Politics
  • Sports
  • Breaking News
  • Local News
  • Politics
  • Sports
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Follow us
Local News

පිල්⁣ලෙයාන් ඇතුඵ 4 දෙනෙකුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරයි

By Deshaya
August 17, 2026 1 Min Read
0

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

Author

Deshaya

Follow Me
Other Articles
Previous

මට බලය ලැබිලා පළවෙනි සති 03,04 ඇතුලත ඩ්‍රෝන් වලින් පොහොර දාලා ගොවියන්ගේ ප්‍රශ්න විසඳනවා – මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Next

ගෝඨාභය පැන්නුවා වගේම අනුරත් පන්නනවා – ජන අරගලය ආණ්ඩුවට අනතුරු අඟවයි

No Comment! Be the first one.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Copyright 2026 — Deshaya.net. All rights reserved.