Skip to content
-
Connect with our Social Media Follow Us!
Deshaya Breaking News Sri lanka Deshaya.net
Deshaya Breaking News Sri lanka Deshaya.net
  • Breaking News
  • Local News
  • Politics
  • Sports
  • Breaking News
  • Local News
  • Politics
  • Sports
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Follow us
Local News

බැසිල් ලංකාවට ගෙන්වා ගන්න ඇමරිකා අධිකරණයේ සහාය ගන්න යයි

By Deshaya
August 6, 2026 1 Min Read
0

මාතර අධිකරණයේ නඩුවට පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කර ඇති හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මෙරටට ගෙන්වා ගැනීමට ඇමරිකාවේ අධිකරණයේ සහාය පතන බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා පැවසීය.

මේ සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය පතා ඇමරිකා අධිකරණයේ සහාය පතන බවද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය සැකකරුවකු වේ නම් කවර රටක වුවද එහි පුරවැසියකු මෙරටට ගෙන්වා ගැනීමට එරට අධිකරණයේ සහය ලබාගත යුතුව ඇතැයි ඇමැතිවරයා පැවසීය.

Author

Deshaya

Follow Me
Other Articles
Previous

මෙරට මෝටර් සයිකල් සදහා පළමුවරට වෙන් කළ මංතීරුවක් එයි

Next

බැසිල් කියන්නේ දක්ෂයෙක්. එයා වගේ කෙනෙක් ලංකාවේ නැහැ – මන්ත්‍රී නාමල් රාජපක්ෂ

No Comment! Be the first one.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Copyright 2026 — Deshaya.net. All rights reserved.