Skip to content
-
Connect with our Social Media Follow Us!
Deshaya Breaking News Sri lanka Deshaya.net
Deshaya Breaking News Sri lanka Deshaya.net
  • Breaking News
  • Local News
  • Politics
  • Sports
  • Breaking News
  • Local News
  • Politics
  • Sports
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Follow us
Politics

මීගමුව බන්ධනාගාරයේ දොරවල් ඇරලා රැදවියන්ට යන්න දෙන්න තිබුණා – වජිර අබේවර්ධන

By Deshaya
July 17, 2026 1 Min Read
0

2004 වසරේ සුනාමිය ආ වෙලේ, මාතර බන්ධනාගාරයේ දොරටු විවෘත කර සියළු සිරකරුවන් මුදා හැරිය බවත්, මාස දෙකකට පමණ පසුව නැවත ඔවුන් කැදවූ බවත් වජිර අබේවර්ධන මහතා පවසයි.

ඒ මොහොතේ ආපසු කැදවීමට අවනත නොවූවේ මුදා හැර සිටි රැදවියන්ගෙන් පහක් පමණ ඉතා සුළු පිරිසක් බවද ඔහු පවසයි.

මීගමුව බන්ධනාගාර ගැටුමේ දී ද, රැදවියන්ට වෙ.ඩි නොතබා, බන්ධනාගාර ගේට්ටු විවර කර ඔවුන් මුදා හැරීමට තිබූ බවයි වජිර අබේවර්ධන පවසන්නේ. එසේ වූවා නම් එකදු රැදවියෙකු හෝ මිය නොයන බවත්, එම පිරිස රටින් පිටවීම වැලැක්වීමට අවශ්‍ය පියවර ගත හැකිව තිබූ බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

“පොයින්ට් බ්ලැක් ” නමැති නාලිකාව ඔස්සේ විකාශය වූ සංවාදයකට එක් වෙමින් ඔහු මේ බව පවසා තිබුණි.

Author

Deshaya

Follow Me
Other Articles
Previous

මෙගාවොට් 250 ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවයි

Next

රඛිතගේ සහ චරිත්ගේ හඬ පට සියල්ලම හරක් කටාගේ බිරිඳ අල්ලස් කොමිසමට භාර දෙයි

No Comment! Be the first one.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Copyright 2026 — Deshaya.net. All rights reserved.