Skip to content
-
Connect with our Social Media Follow Us!
Deshaya Breaking News Sri lanka Deshaya.net
Deshaya Breaking News Sri lanka Deshaya.net
  • Breaking News
  • Local News
  • Politics
  • Sports
  • Breaking News
  • Local News
  • Politics
  • Sports
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Follow us
Local News

රඛිතගේ සහ චරිත්ගේ හඬ පට සියල්ලම හරක් කටාගේ බිරිඳ අල්ලස් කොමිසමට භාර දෙයි

By Deshaya
July 17, 2026 1 Min Read
0

මහේෂිකා මධුවන්ති හෙවත් හරක් ක.ටා.ගේ බිරිඳ, ආන්දෝලනාත්මක අල්ලස් සිදුවීම හා සම්බන්ධයෙන් වන ඇගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත එවා ඇති බව වාර්තා වේ.

මහේෂිකා මධුවන්ති සිය ප්‍රකාශය මගින්, අදාල අල්ලස් මුදල මෙම නඩුවේ සැකකරුවන් වන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ යන අයට ලබා දුන් බව සදහන් කර තිබෙන බව පැවසේ.

එමෙන්ම, අදාල ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු වූ දුරකථන සංවාද සියල්ලේ හඬ පට ද ඇය විසින් අල්ලස් කොමිසමට ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මේ බව අද අධිකරණය හමුවේ හෙළිදරව් විය.

Author

Deshaya

Follow Me
Other Articles
Previous

මීගමුව බන්ධනාගාරයේ දොරවල් ඇරලා රැදවියන්ට යන්න දෙන්න තිබුණා – වජිර අබේවර්ධන

Next

ඇෆ්ලටොක්සින් 0.5 ට වැඩිනම් සැකසූ දියර කිරි නිෂ්පාදනය හා විකිණීම වහාම තහනම් කරයි

No Comment! Be the first one.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Copyright 2026 — Deshaya.net. All rights reserved.