අපරාධකරුවන්ට බයේ පෙරහැර අංග නතර කරන පොලිස්පති වහාම ගෙදර යා යුතුයි – බලංගොඩ කස්සප හිමි
තුට්ටු දෙකේ අපරාධකරුවන්ගේ හඬ පටවලට (Voice Record) අනුව පෙරහැරවල නර්තන අංග පිළිබඳව ගැසට් නිවේදන නිකුත් කරන මට්ටමට පොලීසිය පත්ව ඇත්නම්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස් නිල ඇඳුමේ ගරුත්වය රැකගෙන වහාම ගෙදර යා යුතු බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ පවසති.