Skip to content
-
Connect with our Social Media Follow Us!
Deshaya Breaking News Sri lanka Deshaya.net
Deshaya Breaking News Sri lanka Deshaya.net
  • Breaking News
  • Local News
  • Politics
  • Sports
  • Breaking News
  • Local News
  • Politics
  • Sports
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Follow us
Breaking News

පූජිත්ට සහ හේමසිරිට ජම්පරය අන්දයි – විශේෂ පහසුකම් නෑ, පිටින් කෑමත් තහනම් කරයි

By Deshaya
August 3, 2026 1 Min Read
0

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම ඇතුළු චෝදනාවලට අදාළව බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට සාමාන්‍ය බන්ධනාගාර රැඳවියන් සඳහා හිමිවන ජම්පර් ඇඳුම් ලබාදීමට කටයුතු කර තිබේ.

ඒ අනුව ඔවුන්ට කිසිදු විශේෂ පහසුකමක් හිමි නොවන අතර, පිටතින් ආහාර ද්‍රව්‍ය ලබාගැනීමටද අවසර හිමිවන්නේ නැත.

කෙසේ වෙතත්, සාමාන්‍ය බන්ධනාගාර නීතිරීතිවලට අනුකූලව සතියකට වරක් පමණක් ඔවුන්ගේ පවුලේ සමීපතමයන්ට පැමිණ සුවදුක් විමසා බැලීමට අවස්ථාව හිමිවන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

Author

Deshaya

Follow Me
Other Articles
Previous

හිරගෙයක් පාලනය කරන්න බැරි රජය රට පාලනය කරන්නේ කොහොමද? – සජිත් ප්‍රේමදාස අහයි

Next

හිරගෙවල් පහක ගැටුම් හදන රහස් සැලසුමක් බුද්ධි අංශ හෙළි කර ගනියි – දේශපාලකයින්,නිළධාරීන් සහ රැදවියන් හවුල් බව හෙළි වෙයි

No Comment! Be the first one.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Copyright 2026 — Deshaya.net. All rights reserved.