Skip to content
-
Connect with our Social Media Follow Us!
Deshaya Breaking News Sri lanka Deshaya.net
Deshaya Breaking News Sri lanka Deshaya.net
  • Breaking News
  • Local News
  • Politics
  • Sports
  • Breaking News
  • Local News
  • Politics
  • Sports
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Follow us
Local News

ගෝඨාභය පැන්නුවා වගේම අනුරත් පන්නනවා – ජන අරගලය ආණ්ඩුවට අනතුරු අඟවයි

By Deshaya
August 18, 2026 1 Min Read
0

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව ධුරයෙන් පහකිරීමට ක්‍රියාකළ අයුරින්ම වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ද පන්නා දැමීමට කටයුතු කරන බව ජන අරගල සන්ධානය පවසයි.

විරෝධතාවක් අතරතුර අදහස් දක්වමින් ඔවුන් අවධාරණය කළේ, පසුගිය අරගලය ද ආරම්භ වූයේ මෙම හන්දියෙන් බවත්, ඉන් අනතුරුව ජනාධිපති මන්දිරය වටලා පාලකයන් පලවා හැරි ආකාරයෙන්ම වත්මන් පාලනයට එරෙහිව ද දැවැන්ත ජනතා නැගිටීමක් සිදුකිරීමට පසුබට නොවන බවත්ය.

Author

Deshaya

Follow Me
Other Articles
Previous

පිල්⁣ලෙයාන් ඇතුඵ 4 දෙනෙකුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරයි

No Comment! Be the first one.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Copyright 2026 — Deshaya.net. All rights reserved.