Skip to content
-
Connect with our Social Media Follow Us!
Deshaya Breaking News Sri lanka Deshaya.net
Deshaya Breaking News Sri lanka Deshaya.net
  • Breaking News
  • Local News
  • Politics
  • Sports
  • Breaking News
  • Local News
  • Politics
  • Sports
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Follow us
Local News

බිලියන 6ක බදු ගෙවා නෑ – ජොන්ස්ටන්ගේ වයඹ ඩිස්ටීලරීස් සහ මෙන්ඩිස් අරක්කු සමාගමට නඩු පැවරීමට නිතීපති තීරණය කරයි

By Deshaya
July 21, 2026 1 Min Read
0

මෙරට ප්‍රධාන පෙලේ මත්පැන් නිෂ්පාදකයන් වන මෙන්ඩිස්, වයඹ ඩිස්ටිලරීස්, රන්දෙනිගල ඩිස්ටිලරීස්, හිඟුරාන ඩිස්ටිලරීස් ඇත-ුළු මත්පැන් නිෂ්පාදන සමාගම් විසින්, 2023 වසරේ ජූනි මස 15 වන දා වන විට නොගෙවා ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන 6.2 කට වඩා වැඩිය.

වහාම අදාල සමාගම්වලින් මෙම බදු අය ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලමින්, සිවිල් ක්‍රියාකාරිකයෙකුවන සංජය මහවත්ත ඇතු-ළු කණ්ඩායමක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබුණි.

මෙම නඩුව අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ ප්‍රධානත්වයෙන් යුතු ද්වී පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවූ අවස්ථාවේ දී, බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදකයන්ගෙන් අදාල බදු අයකර ගැනීම සදහා දිස්ත්‍රික් අධිකරණවල නඩු පවරන බව දැනුම් දී තිබේක් එක්ව සිටියා.

Author

Deshaya

Follow Me
Other Articles
Previous

ඇවන්ගාර්ඩ් ගලවා විදෙස් නෞකාවල ආරක්ෂාව යළි නාවික හමුදාවට ලබා දීමෙන් ඩොලර් මිලියන 03ක ආදායමක් වාර්තා කරයි

Next

විෂ රසායනික යොදා පළතුරු ඉදවන එක සම්පූර්ණයෙන් නවත්වන්න රජය සූදානම් වෙයි

No Comment! Be the first one.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Copyright 2026 — Deshaya.net. All rights reserved.