ආදායම් ඉලක්ක සපුරාගෙන ඇති බැවින් දේපල බද්ද අවශ්‍ය නොවන බව රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත දැනුම් දිලා – සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි
2027 වසර සදහා ඉදිරිපත් කරන අයවැයට දේපළ බද්දක් හදුන්වා දෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට බලකරමින් සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. කෙසේ වෙතත්, රජය ආදායම් ඉලක්ක සපුරාගෙන ඇති බැවින් තවත් අලුත් බද්දක් අවශ්‍ය නොවන බව රජයේ අදහස වී තිබේ. එසේම,…
ඉදිරි වසර කිහිපය තුළ නාගරික ප්‍රවාහන සේවාව සම්පූර්ණයෙන්ම මෙට්‍රෝ බස් භාවිතයෙන් පමණයි – රජය තීරණය කරයි
ඉදිරි වසර කිහිපය තුළ රටේ නාගරික ප්‍රවාහන සේවාව සම්පූර්ණයෙන්ම මෙට්‍රෝ බස් රථ භාවිතයෙන් පමණක් සිදු කිරීම රජයේ ප්‍රධාන ප්‍රතිපත්තිය බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙට්‍රෝ බස් රථ සේවාව ව්‍යාප්ත කිරීම පිළිබඳව විමසූ අතුරු…
පෞද්ගලික ලැබ් වෙත නොගොස් සියලු පරික්ෂණ රජයේ රෝහල්වලින්ම කරගන්න යන්ත්‍ර සූත්‍ර ලබා දීම අරඹයි
රෝගීන්ට පෞද්ගලික අංශය වෙත යාමේ අවශ්‍යතාව මගහැරවමින්, අවශ්‍ය සියලුම රසායනාගාර (ලැබ්) පරීක්ෂණ රජයේ රෝහල්වලින්ම සිදු කරගැනීම සඳහා නව උපකරණ හා යන්ත්‍ර සූත්‍ර ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා…
ලංකාවට මිලිටර් ඩ්‍රෝන යානා ලබා දීමට තුර්කිය තීරණය කරයි
තුර්කිය විසින් ශ්‍රී ලංකාවට මිලිටරි (හමුදා) ඩ්‍රෝන යානා අලෙවි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ආචාර්ය සෙමිහ් ලුට්ෆු තුර්ගුට් පැවසීය. තුර්කිය සහ ශ්‍රී ලංකාව සමඟ පවතින ද්විපාර්ශ්වික…
විෂ රසායනික යොදා පළතුරු ඉදවන එක සම්පූර්ණයෙන් නවත්වන්න රජය සූදානම් වෙයි
විෂ රසායනික යොදා පලතුරු ඉදවීමේ ක්‍රමවේද නියාමනය කිරීමට අවශ්‍ය නීති රීති සම්පාදනය කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. විෂ රසායනික යොදා පලතුරු ඉදවීම වැළැක්වීම අරමුණු කරගනිමින්…
බිලියන 6ක බදු ගෙවා නෑ – ජොන්ස්ටන්ගේ වයඹ ඩිස්ටීලරීස් සහ මෙන්ඩිස් අරක්කු සමාගමට නඩු පැවරීමට නිතීපති තීරණය කරයි
මෙරට ප්‍රධාන පෙලේ මත්පැන් නිෂ්පාදකයන් වන මෙන්ඩිස්, වයඹ ඩිස්ටිලරීස්, රන්දෙනිගල ඩිස්ටිලරීස්, හිඟුරාන ඩිස්ටිලරීස් ඇත-ුළු මත්පැන් නිෂ්පාදන සමාගම් විසින්, 2023 වසරේ ජූනි මස 15 වන දා වන විට නොගෙවා ඇති බදු ප්‍රමාණය රුපියල් බිලියන 6.2 කට වඩා වැඩිය. වහාම අදාල…
ඇවන්ගාර්ඩ් ගලවා විදෙස් නෞකාවල ආරක්ෂාව යළි නාවික හමුදාවට ලබා දීමෙන් ඩොලර් මිලියන 03ක ආදායමක් වාර්තා කරයි
මුහුදු තීරයේදී විදේශ නෞකාවලට අවි ආයුධ සහ ආරක්ෂාව සැපයීම සිදු කළ සමාගම නාවික හමුදාව යටතට පත් කිරීමත් සමග ඇමෙරිකා ඩොලර් මිලියන 3 කට ආසන්න ආදායමක් උපයා ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. ඒ හෝමගම පැවති හමුවකට එක් වෙමින්. අධිෂාඨානශීලී…
දිට්වා ආපදාවෙන් අවතැන් වූ මහියංගනයේ ජනතාවට ස්ථිර නිවාස ලබා දෙන ව්‍යාපෘතියේ වැඩ අවසන් අදියරයට
‘දිට්වා’ ආපදා තත්ත්වයෙන් නිවාස අහිමි වූ මහියංගණයේ පවුල් සඳහා රජය ක්‍රියාත්මක කරන ස්ථිර නිවාස ව්‍යාපෘතිය මාස තුනකටත් අඩු කාලයක් තුළ අවසන් අදියර කරා ළඟා වී තිබේ. පසුගියදා ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය ප්‍රාදේශීය ලේකම්…
භික්ෂුවක් වැරැද්දක් කළාම මුළු භික්ෂු සමාජයම කනපිට හරවන්න ඇතැමුන් ක්‍රියා කරනවා – ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි
භික්ෂුවක් වරදක් කළොත් මේ සමාජයේ මුළු භික්ෂු සමාජයම කනපිට ගහන්න ඇතැමුන් ක්‍රියා කරන බව ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ ගාල්ලේ කච්චිවත්ත දීපදුත්තාරාමයේ පැවති රැස්වීමක දී පෙරේදා (18) පැවසූහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් භික්ෂු…
හිරගෙවල් හදන එක සාර්ථකත්වයක් නොවේ – මන්ත්‍රී නාමල් රාජපක්ෂ
හිරගෙවල් පිරවීම ආණ්ඩුවේ සාර්ථිකත්වය නොව සමාජ බිදවැටිමේ ලකුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අරණායක ආසනයේ පැවැති රැස්විමකට සහභාගි වෙමින් පැවැසීය. අරණායක ආසනයේ පොදුජන පෙරමුණ ප්‍රධාන සංවිධායක සමන් ඇතුගල මහතාගේ ආරාධනයෙන් අරණායක සාමසර…