ඇෆ්ලටොක්සින් 0.5 ට වැඩිනම් සැකසූ දියර කිරි නිෂ්පාදනය හා විකිණීම වහාම තහනම් කරයි
සැකසූ දියර කිරි සඳහා පැවතිය යුතු ඇෆ්ලටොක්සින් (Aflatoxin) උපරිම මට්ටම 0.5ug/kg (ppb) බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ (සංශෝධිත) 12(2) වගන්තිය යටතේ නිකුත් කර ඇති මෙම විධානයට අනුව ශ්‍රී…
රඛිතගේ සහ චරිත්ගේ හඬ පට සියල්ලම හරක් කටාගේ බිරිඳ අල්ලස් කොමිසමට භාර දෙයි
මහේෂිකා මධුවන්ති හෙවත් හරක් ක.ටා.ගේ බිරිඳ, ආන්දෝලනාත්මක අල්ලස් සිදුවීම හා සම්බන්ධයෙන් වන ඇගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත එවා ඇති බව වාර්තා වේ. මහේෂිකා මධුවන්ති සිය ප්‍රකාශය මගින්, අදාල අල්ලස් මුදල මෙම නඩුවේ…
මීගමුව බන්ධනාගාරයේ දොරවල් ඇරලා රැදවියන්ට යන්න දෙන්න තිබුණා – වජිර අබේවර්ධන
2004 වසරේ සුනාමිය ආ වෙලේ, මාතර බන්ධනාගාරයේ දොරටු විවෘත කර සියළු සිරකරුවන් මුදා හැරිය බවත්, මාස දෙකකට පමණ පසුව නැවත ඔවුන් කැදවූ බවත් වජිර අබේවර්ධන මහතා පවසයි. ඒ මොහොතේ ආපසු කැදවීමට අවනත නොවූවේ මුදා හැර සිටි රැදවියන්ගෙන් පහක් පමණ ඉතා සුළු පිරිසක් බවද ඔහු…
මෙගාවොට් 250 ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවයි
ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම (National System Operator – NSO) විසින් දිවයින පුරා පිහිටි උපපොළවල් 25 ක මෙගාවොට් 250 ක (මෙගාවොට් පැය 1000 ක) ධාරිතාවයකින් යුත් ස්වාධීන බැටරි බලශක්ති ගබඩා…
2029 දී නාමල්ව ජනාධිපති කරනවා, ඒක කාටවත් නවත්වන්න බැහැ – ඉන්දික අනුරුද්ධ
වත්මන් ආණ්ඩුව කයිවාරු, පම්පෝරි ගැසුව ද ජනතාවට සහනයක් ලබාදෙන ආකාරයක් පෙනෙන්නට නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පවසනවා. ආණ්ඩුව වෙළෙන්දන්ගෙන් හා ව්‍යාපාරිකයින්ගෙන් ‘බදු පිට බදු ගසමින්’ ඇති බවත්, අසරණ ජනතාව ගැන…
චාමර සම්පත්ට එරෙහිව කාදිනල් හිමි නඩු මඟට පිවිසීමට තීරණය කරයි
කාදිනල් මැල්කම් රංජිත් හිමි සම්බන්ධයෙන් සිදුකරන ලද වෛරී ප්‍රකාශය සම්බන්ධයෙන් මන්ත්‍රී චාමර සම්පත්ට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කිරීම සඳහා කාදිනල් හිමිගේ නීතිඥයින් මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව ඒ හිමියන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමා…